මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    68 වන ජාතික නිදහස් සැමරුමට තායිලන්තයේ දී විශේෂ උත්සවයක්

    පෙබරවාරි 05, 2016

    ශ්‍රී ලංකාවේ 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමී විශේෂ සැමරුම් උත්සවයක් තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට සංචාරයේ නියුතු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    මෙම අවස්ථාවට තායිලන්තයේ සිටින ශ්‍රි ලංකා තානාපති ක්ෂෙණුකා සෙනවිරත්න මහත්මිය ඇතුළු එරට සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ධූත මණ්ඩලය, ව්‍යාපාරිකයින්, සංචාරකයින් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya