අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය වෙනුවෙන් වැඩ සටහන් රැසක් ගාල්ලේදීත්

    ජනවාරි 30, 2016
    ක්‍රීඩා ශරීර සුවතා ප්‍රවර්ධන සතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින්  වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇත.
    ඒ අනූව දැනුවත් කිරීමේ පාගමනක් පසුගියදා ගාලු නගරය තුළ පැවැත් වු අතර ඒ සඳහා නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින් රැසක් ද සහභාගී විය.
     
    අද දින ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් උදෙසා  ක්‍රීඩා තරඟ රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ යටතේ සැහැල්ලු පන්දු ක්‍රිකට්, කෙටිදුර දිවීම, දුර දිවීම ආදී පිරිමි සහ කාන්තා තරඟ ඉසව් රැසක්  උදෑසන සිට පැවැත්වෙන අතර  ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් පිරිනැමීමද අද සිදු වේ.
     
    මෙම වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය විසින් සංවිධානය කරනු ලබයි.
     
    AP/DMU-Galle
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya