අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙලිබෝල් තරඟාවලියේ අනුශූරතාවය පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට

    නොවැම්බර් 28, 2015
     
    රාජ්‍ය සේවා වොලිබෝල් තරඟාවලියේ අනුශූරතාවය පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.
    පසුගියදා කොළඹ බන්ධනාගාර ක්‍රීඩාංගනයේ පැවැති රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියේ අවසාන මහ තරගය සදහා  කොළඹ බන්ධනාගාර නිලධාරින්ගේ කණ්ඩායම සහ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම තේරී පත්විය. මෙම තරඟය තරඟ වට 3 කින් සමන්විත විය.
     
    AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya