අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරග අද

    නොවැම්බර් 28, 2015

    2015 ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරග අද (28) දින පෙ.ව.10.00 ට ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  ආරම්භ වේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ඇතුලු සම්භාවනීයයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරග ඇරඹේ.

    මෙවර පලාත් 09 න්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 216 දෙනෙකු ජාතික ජිම්නාස්ටික් ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

     

    ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ජාතික ජිම්නාස්ටික් සංගමයේ ලේකම් නලීන් ප්‍රණාන්දු මහතාගේ  ප්‍රධානත්වයෙන්හෙට (29) ප.ව.5.00 ට ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya