මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය අද සිට

    ඔක්තෝබර් 09, 2015
    සමස්ත ලංකා කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය අද (09) සිට 11දා දක්වා කෑගල්ල විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    මෙහි සමාරම්භක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමය සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා පාසල් 60ක්  නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ මේ සඳහා සහභාගි වීමට නියමිතය. 
     
    ඒ අනුව වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ, 15න් පහළ  සහ 18න් පහළ බාලක බාලිකා ලෙස මෙම මේස පන්දු තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya