අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරග අද සිට

    ඔක්තෝබර් 07, 2015

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 31 වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළළේ සිව්වැනි අදියර අද (08) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රීෂ්නන් මහතා ද එක් වීමට නියමිත අතර මෙම මළල ක්‍රීඩා ලබන 12 වැනි දක්වා පැවැත් වේ.


    මෙම සමස්ත ලංකා තරගාවලිය අදියර 4කින් පැවැත්වෙන අතර මේ වන විට අදියර 3ක් අවසන් කර තිබේ. සිව්වැනි අදියර යටතේ මලල ක්‍රීඩා තරග ඉසව් 121ක් දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් පාසල් 1210ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5151 සහභාගි වීමට නියමිත ය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya