මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත සංචාරයට යන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් නම් කෙරේ

    සැප්තැම්බර් 02, 2015

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝම්බර 27 වැනිදා සිට නොවැම්බර් 23 වැනි දා දක්වා නවසීලන්ත සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

    එම සංචාරය සඳහා එක්වන ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඊයේ (01) පැවති ජාතික කාත්තා තේරීම් කමිටු රැස්වීමේදී නම් කර තිබේ.

    එසේ නම් කළ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ නාමලේඛය පහත සඳහන් පරිදි වේ.

    1ශෂිකලා සිරිවර්ධන (නායිකා)
    2 චමරි අතපත්තු
    3 ප්‍රසාදිනී වීරක්කොඩි
    4 ඩිලානි මනෝදර
    5 ඉෂානි ලොකුසූරිය
    6 ඉනෝකා රණවීර
    7 අමා කාංචනා
    8 සුගන්තික කුමාරි
    9 මධුරි සමුද්ධිකා
    10 නිපුනි හංසිකා
    11 උදේශිකා ප්‍රබෝධනී
    12 ඕෂධී රණසිංහ
    13 ලසන්ති මධුෂානි
    14 ශ්‍රීපාලි වීරක්කොඩි
    15 හන්සනී පෙරේරා
    16 රෝස් පෙරේරා
    17 අනුෂ්ක සංජීවනී
    18 නිලක්ෂි සිල්වා
    19 කුෂාන්ති ලියනගේ
    20 චමරි පොල්ගම්පොල

     

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya