අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දූල් කලාම් දිවියෙන් සමුගනියි

    ජූලි 28, 2015

    ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය අබ්දූල් කලාම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 83 වියේ පසු විය.

     

    ඊයේ (27) ශිලෝන් විශ්වවිද්‍යාලයේ කථාවක් පවත්වමින් සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

     

    අබ්දූල් කලාම් මහතා  2002 සහ 2007 අතර කාලයේදී ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදී.

     

    1931 වසරේදි රාමේෂ්වරන් හිදි උපත ලද අබ්දුල් කලාම් මහතා කීර්තිමත් න්‍යෂ්ඨික විද්‍යාඥයෙක් ද වේ.

     

    පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති බලශක්ති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද අබ්දුල් කලාම් මහතා සහභාගී විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya