අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ රාමේශ්වරම් හිදී ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

    ජූලි 02, 2015

    තවත් පුද්ගලයෙකු සමඟ මන්නාරමේ සිට බෝට්ටුවක් මඟින් හොර රහසේ ඉන්දියාවේ රාමේශ්වරම් වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෙක් අල්ලා රඳවා ගත් බව ඉන්දීය පොලිසිය පැවසූ බව පීටීඅයි පුවත් සේවය වාර්තා කර ඇත.

     

    පොලිසිය පවසන පරිදි අනෙක් පුද්ගලයා ලබා දුන් තොරතුරතුරක් මත 28 හැවිරිදි ක්‍රිස්ටියන් රාමේශ්වරම් නගරයේ අරිචල්මුනයි හි වැලි කන්දක් පිටුපස සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

     

    ප්‍රශ්න කිරීම සඳහා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව තවදුරටත් පොලිසිය සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya