අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ෂණ මණ්ඩලය පත් කෙරේ

    මැයි 27, 2015
    සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩල විසින් සිදු කළා යැයි පවසන අක්‍රමිකතා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැනි දෑ සොයා බැලීම සඳහා අධි නීතිඥ රවී අල්ගම, අධි නීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විමර්ෂණ මණ්ඩලයක් පත් කොට ඇත.
     
    මෙම විමර්ශණ මණ්ඩලයේ පළමු සැසි වාරය ඊයේ  (26)  දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී පැවැත්විණි. 
     
    එම කමිටුව විසින් පරීක්ෂණ නිවැරදි ආකාරයෙන් නිමකර කමිටු වාර්තාව ඉතා ඉක්මණින් ඇමතිතුමන් වෙත භාරදීමට නියමිතය.
     
    විමර්ශණ මණ්ඩලයේ ඉදිරි සැසිවාර ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya