මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සසෙක්ස් පාසල් ජාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 23, 2015
    සසෙක්ස් පාසල් ජාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඊයේ (22) පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී එස්. බස්නායක මහත්මිය ද සහභාගී විය.
     
    2015 වර්ෂයේ ක්‍රීඩා තරග සඳහා සහභාගි වී ජයග්‍රහණය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවනට සහතික හා කුසලාන පිරිනැමීම ආරක්ෂක ලේකම් බස්නායක මහතා අතින් සිදු විය.
     
    මෙම අවස්ථාව සඳහා සසෙක්ස් පාසල් ජාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් පී.සී. රත්නමලල, විදුහල්පතිවරු, පාසල් කාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා දෙමාපියන් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya