අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රියෝ මගේ අවසන් ඔලිම්පික් තරගාවලිය - උසේන් බෝල්ට්

    අප්‍රේල් 20, 2015

    කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් ලබන වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ දී පැවත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය වන සිය අවසන්  ඔලිම්පික් තරගාවලිය සඳහා සූදානම් වන බව විදෙස් පුවත් පවසයි.

     

    මෙම ජැමෙයිකානු ක්‍රීඩකයා 2008 බීජිං හා 2012 ලන්ඩන් ක්‍රීඩා උළෙලවල දී මීටර් 100 , මීටර් 200 සහ මීටර් 100 X 4 ඉසව්වලින් බිහිකළ ඉතිහාසගත වාර්තා එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව, ෂින්හුවා වාර්තා කරයි.

     

    ඔලිම්පික් සමාප්ති උත්සවය දිනයේ වයස අවරුදු 30 ලබන බෝල්ට් රියෝහි දී මීටර් 200 ලෝක වාර්තාව බිඳ දැමීමට බලාපොරොත්තු වෙන බව rio2016.com වෙත ප්‍රකාශ කර ඇත. බෝල්ට් මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 X 4 සඳහා ලෝක වාර්තා ලබාගෙන ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya