අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුණුකසල බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ

    ජනවාරි 25, 2015

    හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම පළාත් සභාව එක්ව හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ සහ හේවාහැට නගරවල නිසියාකාරව කුණුකසල බැහැර කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

    හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, හේවාහැට සහ රහතුන්ගොඩ ප්‍රදේශවල කසල බඳුන් තබා ඒවාට එකතුවන දිරාපත්වන හා දිරාපත් නොවන කුණුකසල වර්ගකර රැගෙන යාම මෙහි දී සිදු කෙරේ. එසේම එම දිරාපත් නොවන කසල ප්‍රතිචක්ක්‍රීකරණය කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.

     

    මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින්රුපියල් මිලියන 20ක පිරිවැයක් දරා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya