මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් තානාපති මාධ්‍ය ඇමති හමුවේ

    ජනවාරි 25, 2015

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා ශ්‍රී ලාංකීය සිනමාවට ජපන් තාක්ෂණය හඳුන්වාදීමට සිය එකගතාවය පළ කර තිබේ.

    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ දී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු වූ ජපන් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

     

    ජපානය විසින් මීට පෙර රූපවාහිනියඩිජිටල්කරණය කිරීමත් සමඟ ශ්‍රී ලාංකීය සිනමාවට ජපන් තාක්ෂණය හදුන්වාදීමට ද එකගතාවය පළ කර සිටි බව ද තානාපතිවරයා විසින් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya