අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා හා කාන්තා සංවර්ධන ඒකකයක් නුවරඑළියට

    මාර්තු 23, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන ඒකකය විවෘත කිරීම පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු ‍කෙරිණි.

    මෙය මධ්‍යම පළාතේ ප්‍රථම ළමා හා කාන්තා සංවර්ධන ඒකකයයි. මීට සමගාමීව මාර්තු 08 දිනට යෙදුණු ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කළ දේශන මාලාවක්ද දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්ණා, ළමා හා කාන්ත කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා අගලවත්ත, නුවරඑළිය දිස්ත්‍රික් අතිරේක ලේකම් මල්ලිකා අමරසේකර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    NDH/SH-dmu Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya