අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල් දේවී දුම්රිය මාන්කුලම් දුම්රිය ස්ථානයේ ද නැවැත්වීමට පියවර ගන්න - ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

    දෙසැම්බර් 19, 2014
    කොළඹ සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන යාල් දේවී දුම්රිය මාන්කුලම් දුම්රිය ස්ථානයේ ද නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ය.
     
    ජනාධිපතිවරණ විජයග‍්‍රාහී ජන රැලියකට එක්වීමට ඊයේ (18) මුලතිව් දිස්ති‍්‍රක්කයට ගිය ජනාධිපතිතුමා මාන්කුලම් සහ ඒ අවට ප‍්‍රදේශවල ජනතාවගේ ගමනාගමන පහසුකම් පිළිබඳව ද සොයා බැලූ අතර එහිදී මෙම උපදෙස් ලබා දී ඇත. 
     
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya