අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ රෝස්වත්ත ජන සෙවණ විරු ගම්මානය ජනතා අයිතියට

    නොවැම්බර් 22, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මාතලේ පලාපත්වල ඉදි කළ රෝස්වත්ත ජන සෙවණ විරු ගම්මානය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) ජනතා අයිතියට පැවරේ.
     
    ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ විරු ගම්මාන ජාතික නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස දමිළ කම්කරු ජනතාව ඉලක්ක කර ගනිමින් ඉදිකොට තිබේ.
     
    නිවාස 31කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 7.2ක් වැය වී ඇත. නිවාස ගම්මානය ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම් හා සනීපාරක්ෂක කටයුතු ද සපයා ඇත.
     
    මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya