මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි මාසයේ දී

    ඔක්තෝබර් 31, 2014
    2015 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි 06 සිට 08දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලාංකේය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීම, අපනයන හැකියාවක් ඇති නිර්මාණශීලි හා දක්ෂ නිපැයුම්කරුවන් හඳුනාගැනීම සහ ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
     
    මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු www.srilankabusiness.com වෙබ් අඩවියෙන් ද, 0113 135 741/ 0112 300 727, දූරකතන අංක ඇමතීමෙන් හෝ අධ්‍යක්ෂිකා, කාර්මික නිෂ්පාදන අංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, නො 42, නවම් මාවත, කොළඹ 02 ලිපිනයෙන් දැනගත හැකිය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya