අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    ඔක්තෝබර් 25, 2014

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වෙනි පන්තියේ නිලධාරීන් සඳහා වන පරිගනක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණය හා කාර්යක්ෂමතා කඩඉම් විභාගය - (2011) (I) (2014) හා ප්‍රතිඵල පසුගියදා ඒකාබද්ධ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    වයඹ පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) හා ප්‍රතිඵල ද මේ වන විට ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල වෙත යවා ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya