අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපවාහිනි ව්‍යාපාරික කිරුළ - 2015 ගාල්ල වැඩමුළුව අද

    ඔක්තෝබර් 22, 2014
    2015 දැයට කිරුළ ජාතික වැඩසටහනට සමගාමී ව දිස්ත්‍රික්කයන් හි හොඳ ම ව්‍යවසායකයා තේරීමේ ගාල්ල දිස්ත්‍රික් ව්‍යාපාරික සමුළුව අද (22) පස්වරු 2.00 සිට ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම වැඩසටහන විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක් ව සංවිධානය කරනු ලබයි.
     
    2015 දැයට කිරුළ ජාතික වැඩසටහන ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya