අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර හිසතෙල් ගෑමේ මහෝත්සවය 16වන දා මීහිටිය විද්‍යාලයේදී

    අප්‍රේල් 11, 2014


    රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්වල ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් මීහිටිය විද්‍යාලය හා මීහිටිය ශ්‍රී ඥානාරාම  දහම් පාසල ඒකාබද්ධව මීහිටිය විද්‍යාලයේදී සිදු කෙරෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා හිස තෙල් ගෑමේ මංගල්‍ය මේ මස 16 වෙනි දින පෙ.ව. 11.16ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.

    එදින පෙ.ව. 9.00 සිට පිරිත් දේශනාවක් පැවැත්වීමෙන් මෙම හිසතෙල් ගෑමේ උත්සවය සමාරම්භ වන බව දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඩබ්.පී. ධර්මසේන මහතා පවසයි. 

    මේ අවස්ථාවට දහම් පාසලේ ගරු භවතුන් සිසු සිසුවියන්  සහ ගම්වාසීන් සහයෝගය ලබා දෙන බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

     ECB/NR/SW/KM_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya