මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවියන් පුරන් කුඹුරු යායක් අස්වද්දයි

    සැප්තැම්බර් 15, 2014

    පුරන්ව තිබූ අක්කර 13.5ක පමණ වන කුඹුරු යායක් බන්ධනාගාර රැඳවියන් මඟින් අස්වැද්දීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයකට අනුව මාතර, දික්වැල්ල පොල්ගහමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල තිබෙන එම කුඹුරු යාය අස්වැද්දීමේ කටයුතු පසුගිය සෙනසුරාදා සිදුකෙරිණි. 


    බන්ධනාගාර රැඳවියන් රටේ ආර්ථික සංවර්ධනය සඳහා යොදවා ගැනීමේ අරමුණ ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

    NDH

    DSC 2225

     

     

    DSC 2176

     

    DSC 2227

     

    DSC 2228

     

    DSC 2246

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya