මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාණිජ මට්ටමේ පලතුරු ගම්මාන වැඩසටහනක් කෑගල්ලෙන් ඇරඹේ

    සැප්තැම්බර් 02, 2014

    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජාතික පොහොර කාර්යාලය ඒකාබද්ධව වාණිජ මට්ටමේ පලතුරු ගම්මාන ප්‍රවර්ධන වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇත.


    මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හතක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ගලිගමුව, අරණායක, මාවනැල්ල, රඹුක්කන, කෑගල්ල, වරකාපොළ, රුවන්වැල්ල ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වේ.  


    මෙහිදී දූරියන්, රඹුටන්, කටු අනෝදා, අන්නාසි යන වගා පලතුරු ගම්මානවල වගා කිරීමට සැලසුම් කර ඇත.


    ECB/LT/DP_dmu_Kegalle 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya