මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර හෙක්ටයාර 1600ක ලොකු ළූනු සහ මිරිස් වගාවට සැලසුම්

    සැප්තැම්බර් 02, 2014
    අතිරේක ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.


    ඒ අනුව හඳුනාගත් ප්‍රදේශ රැසක ලොකු ළූනු සහ මිරිස් වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ. 

     

    අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පමණක් ඉඩම් හෙක්ටයාර 700ක පමණ මිරිස් වගා කිරීමටත් හෙක්ටයාර 900ක පමණ ලොකු ළූනු වගා කිරීමටත් සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya