අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික සංචාරක කර්මාන්තයේ වැඩසටහන් දෙකක් කෑගල්ලේදී

    සැප්තැම්බර් 02, 2014

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පාරිසරික සංචාරක කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් ආරම්භ කර ඇත.


    මේ යටතේ කෑගල්ල නගර මධ්‍යයේ ඇති කුරුළු උයන හා කෑගල්ල මාකන්දාව රක්ෂිතය සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.

    සංචාරක ක්ෂේත්‍රයට අදාළව මෙහි ඇති යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමට මේ යටතේ අපේක්ෂිත බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya