අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන අරුණ වැඩසටහන කෑගල්ලේ ස්ථාන 55කදී

    සැප්තැම්බර් 02, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිවිනැගුම සහන අරුණ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ස්ථාන 55කදී ඊයේ (01) ආරම්භ විය.
     
    දිවිනැගුම ප්‍රතිලාභීන්ට 4%කට වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල් ලබාදීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි. මේ සඳහා වයස් සීමාවක් බල නොපාන අතර පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් අනුව ණය මුදල් ලබාදීම සිදු කරනු ලැබේ. රුපියල් 5000 අවම සීමාවකට යටත් ව රුපියල් 50,000 උපරිම සීමාවකට යටත් ව මූල්‍ය පහසුකම් මේ යටතේ ලබා දෙයි.
     
     කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඊයේ (01) ක්‍රියාත්මක වූ වැඩසටහන් දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය හා මග පෙන්වීම යටතේ සිදු වූ අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11තුළ ම සහන අරුණ වැඩසටහන් සාර්ථකව ආරම්භ කෙරිණ. 
     
    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya