අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දොරින් දොරට - ගමින් ගමට වැඩසටහනින් පුත්තලමට මිලියන 427ක්

    ජූලි 28, 2014

    පුත්තලම දිස්ත්‍රික්කය සඳහා  2014 අයවැය යෝජනා යටතේ  දොරින් දොරට - ගමින් ගමට වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 427වෙන් කර ඇත.

    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දිවි නැගුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 120ක්ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්  සුළු හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 127ක් ද  පළාත් පාලන කොමසාරිස් කාර්යාල මගින් පාලම් හා මාර්ග සංවර්ධනය  සඳහා රුපියල් මිලියන 180ක් ද වෙන් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    ECB/Jsh_dmu_puththalama

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya