අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂේත්‍ර දැක්ම - 2014

    ජූලි 28, 2014

    බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ක්ෂේත්‍ර දැක්ම - 2014“ යනුවෙන් නම් කර ඇති ගොවීන් සඳහා වන ක්ෂේත්‍ර දිනය අගෝස්තු 01 දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පර්යේෂණායතන පරිශ්‍රයේදී පැවැත්වේ.

    අපනයනයට සුදුසු ප්‍රභේද හඳුනා ගැනීම හා අභිජනනය, නියඟයට /උෂ්ණත්වය වැඩිවීමට හා රෝග පලිබෝධ හානිවලට ඔරොත්තු දෙන ප්‍රභේද, ‍පොස්පරස් පොහොරවල බලපෑම, නව දෙමුහුම් ප්‍රභේද අභිජනනය හා නව තාක්ෂණික ක්‍රම අත්හදා බැලීම ආදී ක්ෂේත්‍ර ආදර්ශන මෙයට ඇතුළත් වේ.

     

    නිලධාරීන් සඳහා වන විශේෂ ක්ෂේත්‍ර දිනයක් ද ලබන අගෝස්තු 07 වන දින මෙම පර්යේෂණායතන ක්ෂේත්‍රයේදී පැවැත්වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya