අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය අගෝස්තු 01 සිට

    ජූලි 28, 2014


    බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මඟ පෙන්වීම යටතේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ලබන මස 01 සිට 03 දක්වා කොළඹ, ජාතික කලාභවනේ දී පැවැත්වේ.

    හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නව නිර්මාණ එළිදැක්වීම සහ කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම මෙමගින් අරමුණු කෙරේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya