අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඟුල්පොකුණ වත්ත ජන සෙවණ විරු ගම්මානය විවෘත කිරීම අගෝස්තු 09

    ජූලි 27, 2014

    අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම, මඟුල්පොකුණ වත්ත ජන සෙවණ විරු ගම්මානය ලබන මස 09 ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.


    මෙහි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 50කි. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල් වෙනුවෙන් මෙම ගම්මානය ඉදිකර ඇත. අක්කර 4 1/2ක භූමිභාගයක ඉදිකර ඇති මෙම නිවාස ගම්මානය ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 10ක මුදලක් වැයකර ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya