මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මාධ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

    ජූලි 27, 2014

    ජාතික මාධ්‍ය සම්මාන උළෙල -2013 සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කර ඇත.

    ඒ අනුව මෙම දිනය ලබන අගෝස්තු මස 15 දක්වා දීර්ඝ කර ඇති අතර, මේ පිළිබඳ වැඩි විස්තර www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැකි වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතා පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya