මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යකමුන්න අමුණ ඉදිකිරීමට මිලියන 169ක්

    ජූලි 27, 2014

    යකමුන්න අමුණ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු මුදල රු මිලියන 169ක් වෙන්කර ඇති අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලදී යකමුන්න අමුණ ඉදිකිරීම යටතේ අක්කර 1500කට වාරි ජලය සැපයීම මෙම වාරිකර්මාන්තයේ ප්‍රධාන අරමුණයි.


    2012 වර්ෂයේ ආර්ථික සංවර්ධන අමාත්‍යශය මගින් ප්‍රතිපාදන වෙන්කර දී ඇත. මෙම වාරිකර්මාන්තයේ නිමකර ඇති වටිනාකම රු. මිලියන 44 යි.

     

    ECB/JHS_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya