මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුරයට ට්‍රැක්ටර් බවුසර් 7 ලබාදෙයි

    මාර්තු 27, 2017

    අපදා කළමණාකරන අමාත්‍යංශයේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් නියඟය හා අනෙකුත් හදිසි ආපදා අවස්ථාවලදී භාවිතයට ගැනීම සඳහා ට්‍රැක්ටර් ජල බවුසර් 7ක් රත්නපුර දිස්ත්‍රික්කයට ලබා දුන් බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඵම ට්‍රැක්ටර්,බවුසර් පසුගිය දා අපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ඵම නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීම සිදු කෙරිණි.

     

    මෙම ට්‍රැක්ටර් , බවුසර්වල මුළු වටිනාකම එක් කොටි විසි දෙලක්ෂ පනස්දහසක් පමණ වේ.‍ මෙම ටැක්ටර්, බවුසර් රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, පැල්මඩුල්ල,බලංගොඩ, ඉඹුල්පේ හා කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ලබා දීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya