මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැල්ලේ අන්නාසි වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    මාර්තු 24, 2017

    රුවන්වැල්ල කොට්ඨාසයේ අන්නාසි හා මයියෝක්කා වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් රුවනවැල්ලසහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය ආරම්භ කර ඇත.

    මේ සඳහා අවම වශයෙන් අක්කර තුනක භුමිය ගොවීන් විසින් වගා කළ යුතු වේ. වගා බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය දැල් ආදිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය විසින් ලබා දීමට නියමිතව ඇත.

    මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා ගොවීන් 20 දෙනෙකු පමණ තෝරාගෙන ඇති අතර , ඔවුන්ට වගාවට අවශ්‍ය විධිමත් පුහුණුවක් ද ලබා දී ඇත. මේ පිලිබඳ උනන්දුවක් දක්වන අයට රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයට පැමිණීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya