මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුව,මහකුඹුක්කඩවල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ

    පෙබරවාරි 26, 2017

    ආණමඩුව, කොට්ටුකච්චිය, 10 කණුව සිට මහකුඹුක්කඩවල දක්වා ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු පසුගියදා ආරම්භ කෙරිණ.

     ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
      කිලෝමීටර් 13 න් සමන්විත මෙම මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 248 කි.  

     වසර ගණනාවක සිට කිසිදු ආකාරයේ සංවර්ධනයක් නොවූ මාර්ගයක් ලෙසයි කොට්ටුකච්චිය - මහකුඹුක්කඩවල මාර්ගය හැදින්විය හැකි වන්නේ. ප‍්‍රදේශයේ පදිංචි පවුල් දහස් ගණනකට මෙමගින් සෙත සැලසෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya