අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම පෙබරවාරි 19 දින අගමැති ප්‍රදානත්වයෙන්

    පෙබරවාරි 18, 2017

    අරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රයිනෝ රූපින් ප්‍රඩක්ට් සමාගමේ පරිත්‍යාගයක් ලෙස අරණායක වසන්තගම අභි නවයෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම පෙබරවාරි 19 දින පෙරවරුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කීරීමට නියමිතය.

    සියළුම නවීන පහසුකම් සහිතව ඉදි කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 20 කින් සමන්විතවේ .

    මෙම අවස්ථාවට ආගමික නායකයින් , ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාද , කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වයද, රයිනෝ රූපින් ප්‍රඩක්ට් සමාගමේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවන බව අරණායක ප්‍රදේශිය ලේකම් කාර්යාලය සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya