මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර ඇල්දෙණිය ළමා උද්‍යානය සහ මංතීරු ජනතා අයිතියට

    පෙබරවාරි 06, 2017

    ''සුවත උයන'' සුවැති දැයක්, දැයට හෙටක් තේමාව යටතේ ඉදි වූ මහර ඇල්දෙණිය ළමා උද්‍යානය සහ මංතීරු ජනතා අයිතියට පත් කිරීම අද (06) සිදු කිරීමට නියමිතය.

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.


    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya