අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහකුඹුක්කඩවල පවුල් 40 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනමයි

    පෙබරවාරි 05, 2017

    මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 40 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනැමීම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදුවිය.

    අක්කර 3ක් හා 04 ක් වන ඉඩම් කැබලිවල හිමිකම් මුල් පදිංචිකරුවන් වෙන පැවරීම මෙහිදී සිදු විය. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වන් ඉඩම් ඔප්පු පිනැමීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya