අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ආපදාවන්ට ලක් වුවන්ට අග්‍රහාර රක්ෂණයෙන් වන්දි

    ජනවාරි 30, 2017

    පසුගියදා  කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතිවු ගංවතුර හා නාය යෑම් හේතුවෙන්  ආපදාවන්ට ලක් වුවන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණයෙන් රුපියල් මිලියන 146ක් ලබාදීමට කටයුතු යොදා ඇති බව කෑගල්ලා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙම වෙක්පත් ප්‍රදානය  පෙබරවාරි 03 වන දින කෑගල්ල නගර ශාලාවේදී සිදු කිරිමට නියමිතය.

     

    මෙහිදී නිවාස හානී,  ගෘහ උපකරණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල ගොඩනැගිලි හා කර්මාන්තවල උපකරණ හානී  පිළිබඳව වන්දි ලබාදීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාහීන් සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya