මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ තෛපොංගල් දින සැමරුම

    ජනවාරි 12, 2017
    කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ තෛපොංගල් දින ප්‍රධාන සැමරුම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. 
    කෑගල්ල කදිරේෂන් හින්දු කෝවිලේ ප්‍රධාන පූජකතුමන් විසින් තෛපොංගල් පූජාව පැවැත් වූ අතර මෙම අවස්ථාවට කෑගල්ල හින්දු සංස්කෘතික පර්ෂදයේ බැතිමතුන් ද , දිස්ත්‍රික් ලේකම් කාර්ය මණ්ඩලය ද එක් වූහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya