අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතේ පාසල් සඳහා රුපියල් මිලියන 15 ක් වටිනා උපකරණ

    සැප්තැම්බර් 24, 2016
    ඌව පළාතේ පාසැල් 120 කට රුපියල් මිලියන 15 ක් වටිනා ඩෙස් පුටු ප්‍රදානය කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් පසුගියදා සිදුකෙරිණි.
    පළාතේ පාසල් අතරින් ඩෙස් පුටු හිග පාසල් සමීක්ෂණයකින් තෝරාගෙන එහි විදුහල්පතිවරුන්ට උපකරණ ප්‍රදානය සිදුවිය.මීට ඩෙස් හා පුටු  7,790 ක් ද ළමා පුටු හා මේස 5,200 ක්, ළදරු මේස 860ක් සහ ළදරු පුටු 1,730 ක් ඇතුලත්ය.
     
    පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියගේ උපදෙස් මත පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී සම්පත් ප්‍රදානය සිදුවිය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya