අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා මූල කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක්

    අගෝස්තු 25, 2016
     
    ප්‍රජා මූල කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ගාල්ල මහ නගර සභාවේදී පැවැත්වේ. 
    ගාල්ල මහ නගර සභාව හා හෙල්ප්-ඕ ආයතනය විසින් ආරම්භ කිරීමට නියමිත මෙම කසළ කළමනාකරණ ව්‍යාපෘතිය මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට අපේක්ෂිතය.
     
    ජපානයේ සිටිනෙට් යොකොහමා ව්‍යාපෘති මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන දියත් කිරීමට ගාල්ල මහ නගර සභාව කටයුතු සලසා ඇත.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya