අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංක‍්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විදේශ රැකියා අමාත්‍යවරිය හමුවෙයි

    අගෝස්තු 25, 2016
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (24) සංක‍්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM)  අධ්‍යක්‍ෂ ජනරාල් විලියම් ලේසි ස්වින්ග් (William Lacy Swing) මහතා විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවිය. 
     
    මෙහිදී විදේශ රැකියාවල නිරත වූවන්ගේ සුභසාධනය පිළිබඳ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. 
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රවිනාථ ආරියසිංහ මහතා ද එක්විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya