අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ප්‍රශ්න විසදන්න ජනමාධ්‍ය ඇමැති ගමින් ගමට යයි

    ජූලි 25, 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනතා ගැටළු සොයාබැලීම සඳහා සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් රත්ගම මැතිවරණ කොට්ඨාසයේ ගමින් ගමට ගොස් ජනතාව හමුවී තිබේ.


    ජනතාවගේ ගැටළු විශාල ප්‍රමාණයකට එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය. ඒ පිළිබඳව ජනතාවගෙන් අමාත්‍යවරයා වෙත ඉහළ ප්‍රතිචාරයක් ළබිණි.

    ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් මැතිවරණ කොට්ඨාසවලත් මෙලෙස ගමින් ගමට ගොස් සිය ජනතාව මුණ ගැසීමට බලපොරොත්තුවන බව අමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya