අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මාතර නව අලෙවි මධ්‍යස්ථානය ජනතා අයිතියට

    අප්‍රේල් 30, 2016

    ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මාතර නව අලෙවි මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරේ.

    අලෙවි මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

     

    ඒ මාතර කොටුෙවිගොඩ ප‍්‍රදේශයේ දීය. මෙවැනි ශාඛා දිවයින පුරා ස්ථාපිත කර ජනතාවට වස විසෙන් තොර ආයුර්වේද ඖෂධ අවම මිලකට ලබාදීම ආයුර්වේද ඖෂධ සංස්ථවේ  අරමුණයි.

     

    මෙම අවස්ථාවට එම ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya