මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට අළුතින් පොලිස් ස්ථාන තුනක්

    පෙබරවාරි 09, 2016
    ඉදිරියේදී කෑගල්ල දිස්ත්‍රික්කය තුළ අළුතින් පොලිස් ස්ථාන තුනක් ස්ථාපිත කිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි විදුලිබල හා  පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. 
     
    මේ අනුව ඉඹුල්ගස්දෙනිය, ගලිගමුව හා මොරොන්තොට ප්‍රදේශ කේන්ද්‍රව අභිනව පොලිස් ස්ථාන ස්ථාපිත කරනු ඇත. මෙයට අමතරව පින්නවල අලි අනාතාගාරය කේන්ද්‍රව අභිනව පොලිස් මුරපොලක්ද ඉදි කිරිමට යෝජිත බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය. 
     
    සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් හා රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්වරු ඇතුළු දේශපාලන නායකත්වයද , දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක් වුහ.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya