අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගුලක් සහ ජීවිත ආරක්ෂක කබා ලබා දීම.

    පෙබරවාරි 09, 2016
    හබරාදුව තලා තුඩුව ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන්ගේ ඉල්ලීමකට අනූව ගාල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් අගුලක් සහ ජීවිත ආරක්ෂක කබා 05ක් නායක හිමියන් වෙත ලබා දීම පසුගියදා දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ  ලුතිනල් එස්.ඒ.එන්.ඩී එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 
    පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස ඇති වූ ගං වතුර තත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙතින් සිදු කළ ඉල්ලීමකට අනූව මෙම ප්‍රදානය සිදු විය. 
     
    එම අගුල ප්‍රවාහණය කර දීම දිස්ත්‍රික් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සහයෝගය මත සිදුවිය. මේ අවස්ථාව සඳහා ප්‍රදේශීය ආපදා කලමණාකරණ නිලධාරීන් ඇතුළු රැසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya