අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "පුලතිසි කැකුළු" නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත වේ

    පෙබරවාරි 09, 2016
    පොළොන්නරුව නවනගරයේ  ඉදි කරන ලද "පුලතිසි කැකුළු"  නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි.  
    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මුල්‍ය  ප්‍රතිපාදන මත ඉදි කෙරුණු මේ සදහා රුපියල් ලක්ෂ අනු පහක මුදලක් වැය කොට ඇත. 
     
    වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්           එස්.සේනානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
     
    AP / DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya