අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය අපරාධ කොට්ඨාසය නව ගොඩනැගිල්ලකට

    නොවැම්බර් 27, 2015

    මූල්‍ය අපරාධ කොට්ඨාසය නව ගොඩනැඟිල්ලක් වෙත ගෙන ගිය අතර අද (27) උදෑසන එය පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විසින් විවෘත කරන ලදී. ඒ අනුව අද සිට මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටා තිබෙන්නේ කොළඹ 01, චතැම් වීදියේ අංක 54 ලිපිනයේ සෙන්ට්‍රල් ගොඩනැගිල්ලෙ හිය.

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වනවිට පැමිණිලි 204ක් ලබා ඇති අතර ඉන් 27ක විමරශන අවසන් කර නීතිපති වෙත ගොනු භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya