අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග රිය අනතුරු අවම කිරිම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කෙරේ

    මැයි 31, 2015

    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ රියදුරන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ දී   පැවැත්වුණි.

     
    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය  පි. තිගම්බරම් මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.
     
     
    මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මෙහෙය වු මෙම වැඩසටහනට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ  රියදුරුවරුන්ට අමතරව වැවිලි මානව සංවර්ධන භාරයේ රියදුරන් සහ පශු සම්පත් අමාත්‍යාංශයේ රියදුරන්ද එක්ව සිටියහ.
     
     
    අමාත්‍යාංශ ලේකම් වි. සිවඥනශෝර්ති මහතා සහ අමාත්‍ය පෞද්ගලික ලේකම් එරන්දන හේමවර්ධන මහතා ඇතුඵ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
     
    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya